MSC Gülsün(Container ship)
MSC Gülsün නැව්කාව 24 December 2015 ඉදිකිරීම් ආරම්භ කල අතර 4 July 2019 දියත් කරන විට ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව ලෙස සැලකුනි.MSC Gülsün පැනමාවේ ලියාපදිංචි වී ඇති අතර ජිනීවා, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය පදනම් කරගත් Mediterranean Shipping සමාගම විසින් මෙහෙයවනු ලැබේ.
දකුණු කොරියාවේ Samsung Heavy Industries විසින් ඉදිකරන ලද මෙම යාත්‍රාවේ පළල(Width) මීටර් 62 (අඩි 203 අඟල් 5) සහ දිග(Length) මීටර් 400 (අඩි 1,312 අඟල් 4) සහ උස(Draught)16.5 m (54 ft 2 in)ක් වේ.මෙම නැව්කාවට බලය ලබා දෙනුයේ MAN Diesel & Turbo 11G95ME-C එන්ජිමක් මගිනි.
මැක්ග්‍රෙගර් ඉන්ටර්නැෂනල් AB විසින් නිර්මාණය කරන ලද මෙහි ඇති සුවිශේශ භාණ්ඩ ප්‍රවාහන පද්ධතියක් සමඟින්, නැව හරහා පේළි(rows)24 ක බහාලුම් 23,756 (TEU 23,756) ධාරිතාවක් ඇත.
Tags:
About a Ships