#1 ලිපිය >>
වෙළඳ නාවික සේවයට බැඳීමේ මූලික වාසි සහ අවාසි පිලිබදව මෙම ලිපි මාළාව මගින් ඔබට අවබෝධයක් ලබාදීම අප අරමුණයි>>
ඔබත් වෙළඳ නාවික හමුදාවට බැඳීමට සිතන කෙනෙක්ද? වෙළඳ නාවිකයෙකුට ලොව පුරා සංචාරය කිරීමට හා විශාල වැටුපක් ලැබීම ගැන ඔබ අසා ඇති බව අපට විශ්වාසයි ?
ඔබ මාස 6-8 ක් පමණක් වැඩ කර මුළු අවුරුද්දටම වැටුප් ලබා ගත යුතු ආකාරය ඔබත අසා ඇති ,හොඳයි.
සෑම වෘත්තියකටම ඒ ඒ වෘත්තීයන්ට අදාලව තමන්ගේම වාසි සහ අවාසි ඇත.එසේම වෙළඳ නාවික ක්ෂේත්‍රයටද එය සත්‍යකි. මෙම ලිපිය තුළින්, අපි වෙළඳ නාවික හමුදාවට සම්බන්ධ වීමේ සියලු වාසි ඔබට පැහිදිලි කරන අතර එමගින් ඔබට මෙම ක්ෂේත්‍රයේ ශක්තිමත් වෘත්තීය ජීවිතයකට සහයක් ලබා දෙන අතරම මෙම කර්මාන්තයේ යෙදෙන්නෙකුට මුහුණදීමට සිදුවන අවාසි පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම අප අරමුණයි. නවක වෙළද නාවික රැකියා අපේක්ෂකයින්ගෙන් බහුතරයක් වෙළඳ නාවික ක්ෂේත්‍රය බැඳීමට උනන්දු වන්නේ වාසි දෙකක් නිසාය(දකින ලෝකය සංසන්දනයෙන්)
#1:සංචාරක අවස්ථා
#2:ඉහළ වැටුප් පරිමාණය.
එය කෙසේ වෙතත්,වෙළඳ නාවික ක්ෂේත්‍රයට බැඳීමට පෙර ඔබට සලකා බැලිය හැකි වෙනත් වාසි රාශියක් ඇත.
වෙළඳ නාවික ක්ෂේත්‍රයේ වාසි පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අපේක්ෂා කරන අපේක්ෂකයින්ට උපකාර වන කරුණු 11ක් මෙම ලිපි පෙලමගින් විස්තර කෙරේ..
#2 ලිපියෙන් හමුවෙමූ >>