නැවක් ගැන කතාවක් ලිපි පෙල - #04 EVER ACE (container ship)

නැව්කා ලෝකයේ කිරුලු පලන් Ever Ace නැව්කාව >>

දැනට පැනමා ධජය යටතේ යාත්‍රා කරන TEU 23,992 ක ධාරිතාවකින් යුත් Ever ACE දැනට ලොව විශාලතම බහාලුම් නෞකාව වේ. එය 2021 ජූලි මාසයේදී ඇගේ මංගල ගමනට පිටත් විය. 


මීටර් 400ක් දිග මෙම යෝධයාට මීටර් 61.53ක දැවැන්ත පළලකින් යුත් පැති දෙකට බහාලුම් පේළි 24ක් ඇත. දකුණු කොරියාවේ SAMSUNG Heavy Industries විසින් මෙම නවීන ආශ්චර්යය ගොඩනගා ඇත. 

ප්‍රධාන එන්ජිම සිලින්ඩර 11 කින් සමන්විත 2-Stroke Wartsila එන්ජිමක් වන අතර එමඟින් kW 70950 ක බලයක් ලබා දෙන අතර එමඟින් නෞකාවට සැතපුම් 22.6 ක වේගයක් එක් කරයි.

@POSEIDON

Post a Comment

Previous Post Next Post