ජපන් දජය යටතේ යාත්‍රා කරන mv ONE Stroke බහාලුම් ප්‍රවාහන නැව්කාව ජපනයේ හිරෝෂිමාවේ පිහිටි Marine United සංස්ථාවේ Kure නැව් තටාකාංගනයේ දී නිෂ්පාදය කර අතර මෙහි හිමිකරුවන් වන්නේ Nippon Yusen Kaisha සමාගමය.
මෙම යාත්‍රාවේ දිග (Length): 364 m වන අතර පලල(Breadth): 50.6m වේ.මෙහි උස(Height): 29.5 m සහ මුලු ධාරිතාව(Deadweight Tonnage): ටොන් 139,500 කි.
2018 ජුනි 12 වන දින දියඹ ගත කල මෙහි මංගල චාරිකාව ලෙස චීනය, හොංකොං සහ සිංගප්පූරුවේ වරායන් කිහිපයකට ලගාවීමෙන් පසු උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ දෙසට යාත්‍රා කරන ලදි.
මෙම නැව්කාව වඩාත් ප්‍රචලිත වනුයේ පරිසර හිතකාමී යාත්‍රාවක් ලෙසය..
තවත් ලිපියකින් නැවත හමුවෙමු,,
Watch Video >> https://vt.tiktok.com/ZS8xs8vXC/
Watch Video >> https://youtube.com/shorts/hyJUFPugbQo?feature=share
Tags:
About a Ships